🏠 Home News ලේ දන්දීමේ වැඩසටහන
ලේ දන්දීමේ වැඩසටහන

ලේ දන්දීමේ වැඩසටහන

P
Principal
Author
📅 26 April 2026
👁 10 views
මහ/ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයීය ආදිශිෂ්‍යා සංගමය විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් 2026 ජුනි 06 වන දින පෙ.ව 8.30 සිට ප.ව3.00 දක්වා පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ
ලේ බිඳක් දන් දී මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ඔබ සැමට ආරාධනා කර සිටිමු.
ආදිශිෂ්‍යා සංගමය
මහ/ ස්වර්ණමාලි බාලිකා විදුහල
📣 Share this article
Share on Facebook Share on WhatsApp Share on X
← Back to All News